සේයා පුවත

ඉන්දියාවේ රැඳී සිටි ලාංකික සිසුන් රැගත් ගුවන්යානය දිවයිනට

(UTV | කෝවිඩ් -19) – ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනා රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය අද (23) පස්වරු 2.30ට දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් විෂබීජහරණය කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සිරවී  සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මීළඟට නේපාලය බලා ගුවන් ගමනක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Related posts

පස්සර සිදුවූ මාරක බස් අනතුර

Mohamed Dilsad

කොළඹ පැවති “දේවදෙයි” විශේෂ වැඩසටහන..

Mohamed Dilsad

ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා මුල්ගල් තැබීමට ජනපති එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment