සේයා පුවත

බත්තරමුල්ලේ ඉදිවන සඳුන් ගස් උයන

(UTV | කොළඹ) – ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.    

මෙම සදුන් උයන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඉදිකෙරෙන අතර එය ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජාතික සදුන් උයන, අක්කර 09 ක භූමි භාගයක ඉදිකෙරේ. එහි ඉදිකිරීම් කටයුතුවලින් 98% ක් මේ වන විට අවසන්ව ඇත. අප්‍රේල් මාසයේ අග වනවිට මෙහි ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

 

Related posts

කොළඹ පැවති “දේවදෙයි” විශේෂ වැඩසටහන..

Mohamed Dilsad

සංගා – මහේල අසරණ පවුල් රැසකට පිළිසරණක් වෙයි…

Mohamed Dilsad

රුසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment