දේශීය

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

(UTV | කොළඹ) – පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවය.

මේ අතර පසුගිය මාර්තු මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

පිරමීඩ් මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් අවවාදයක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්

Editor O

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

Leave a Comment