දේශීය

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 12දෙනා අද දිවයිනට

(UTV | කොළඹ) – මියන්මාරයේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා අද (23) දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මියන්මාර රජය සමග පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ලංකාවට පැමිණෙන මෙම ධීවරයන් නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කීරිමටද කටයුතු සූදානම් කර ඇත බව ද එම අමාත්‍යංශය පවසයි.

Related posts

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය ගැන මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Mohamed Dilsad

Leave a Comment