විදෙස්

දිල්ලියට ඇඳිරි නීතිය

(UTV | ඉන්දියාව) – අද රාත්‍රියේ සිට දිල්ලියට සතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.    

ඒ අනුව දිල්ලි රජය අද (19) රාත්‍රී 10 සිට අප්‍රේල් 26 වනදා දක්වා සතියකට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව එම වාර්තාවල සඳහන් වෙයි.

Related posts

කාබුල් බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73ක් මරුට

Mohamed Dilsad

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම

Mohamed Dilsad

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment