විදෙස්

දිල්ලියට ඇඳිරි නීතිය

(UTV | ඉන්දියාව) – අද රාත්‍රියේ සිට දිල්ලියට සතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.    

ඒ අනුව දිල්ලි රජය අද (19) රාත්‍රී 10 සිට අප්‍රේල් 26 වනදා දක්වා සතියකට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව එම වාර්තාවල සඳහන් වෙයි.

Related posts

පෘතුගාල ජනාධිපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි

Mohamed Dilsad

කැනඩාවේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment