විදෙස්

වායු දූෂණය නිසා නවදිල්ලියේ පාසල්, කර්මාන්තශාලා වසයි

(UTV | කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවරේ වායු දූෂණය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් ප්‍රාන්තයේ පාසල් හා කර්මාන්තශාලා රැසක් හෙට (15) දිනය දක්වා වසා දමා ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි

එරට පර්යේෂකයන් කියා සිටියේ නවදිල්ලියේ වායු දූෂණය උපරිම තත්ත්වයට පැමිණ ඇති බවයි.

මෙම වායු දූෂණය හේතුවෙන් නවදිල්ලි නුවර වාහන ගමනාගමනය ද සීමා කර තිබේ.

කෙසේවෙතත්, මෙම තත්ත්වයෙන් මිදීම සඳහා සහය ලබාදෙන ලෙසට ඉන්දියාව, ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙන බව එරට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් මඩින්න ඉන්දියානු හමුදා සහය

Mohamed Dilsad

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධවුවන් නිදහස් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment