විදෙස්

අඟහරු වෙත ගිය කුඩා හෙළිකොප්ටරය

(UTV | ඇමරිකාව) – කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසළ කරවීමට නාසා ආයතනය විසින් කටයුතු සම්පාදනය කර තිබේ.    

“Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්තය. එය අඟහරු වෙත යවන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා මතට ගොඩබෑ පර්සවරන්ස් යානය මගිනි.

එම හෙලිකොප්ටර් යානය අද (19) දින අත්හදාබැලීමට නියමිතය. එය සාර්ථක නොවුණහොත් නැවත වරක් දින කිහිපයකට පසු එය අත්හදාබැලීමට නියමිත බව නාසා ආයතනය පැවසීය.

 

Related posts

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙක්ට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය

Editor O

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment