දේශීය

සියලු කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – සියලු කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.   

ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

එමෙන්ම එදින පෙරවරු 08 යි 45 සිට විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙසටද කාදිනල් හිමිපාණන් ඉල්ලීමක් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සිය ඥාතීන් සිහිකර සැමරුම් අවස්ථා රැසක් සංවධානය කර ඇති බැවින් එම අවස්ථාවට එක් වීම සඳහා කතෝලික සභාව මගින් පාලනය වන සියලු කතෝලික පාසල්වලට එම නිවාඩුව ලබා දෙන බව ද අගරදගුරුතුමන් සඳහන් කරයි.

Related posts

මේක ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ආපු හතර වන රැල්ල

Mohamed Dilsad

රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට අධිචෝදනා ගොනු කෙරේ

Mohamed Dilsad

නව ආසාදිතයින් 377ක්

Mohamed Dilsad

Leave a Comment