දේශීය

නව ආසාදිතයින් 377ක්

(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඉන් 294 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් වන අතර 83 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව සොයා ගෙන තිබේ.

 

Related posts

ගොවීන්ගෙන් කහ මිලදී ගැනීම අරඹයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා ගනී.

Editor O

ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment