ව්‍යාපාරික

මෙරට ස්වර්ණාභරණස්වානාභරණ නිෂ්පාදනය නැංවීමට දකුණු අප්‍රිකාවේ අවධානය

(UTV |කොළඹ)  – මෙරට  මැණික් සහ දියමන්ති යොදා සිදු කෙරෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට සහය ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකාවේ අවධානය යොමුව තිබේ.

එහිදී මෙම නිෂ්පාදන කටයුතු සඳහා මෙරට තාක්ෂණය හා ශිල්පීන් යොදාගැනීමට නියමිතය.

මෙරට දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්කස් සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවති හමුවකදී මේ බව සාකච්ඡා කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ තේ සඳහා දකුණු අප්‍රිකාව තුළ වෙළඳපොලක් සකස් කර දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

Related posts

ජුලි මාසය තුළ තේ මිලේ වර්ධනයක්

Mohamed Dilsad

රන් මිල ඉහළට

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment