දේශීය

නව කොරෝන ආසාදිතයින් 326ක්

(UTV |කොළඹ) –  අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 326ක් හඳුනාගෙන තිබේ.

ඒ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකු සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related posts

ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේ

Mohamed Dilsad

ජනතා ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කමිටු 4ක්

Mohamed Dilsad

යාපනය ජනාධිපති මන්දිරයේ අයිතිය කාටද…?

Editor O

Leave a Comment