දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

(UTV |කොළඹ) – තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු  මියගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62,72යන වසස්වල පසුවන්නන් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගියේය.

Related posts

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස්

Mohamed Dilsad

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

Editor O

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment