විදෙස්

අඟහරු වෙත ගිය කුඩා හෙළිකොප්ටරය

(UTV | ඇමරිකාව) – කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසළ කරවීමට නාසා ආයතනය විසින් කටයුතු සම්පාදනය කර තිබේ.    

“Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්තය. එය අඟහරු වෙත යවන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා මතට ගොඩබෑ පර්සවරන්ස් යානය මගිනි.

එම හෙලිකොප්ටර් යානය අද (19) දින අත්හදාබැලීමට නියමිතය. එය සාර්ථක නොවුණහොත් නැවත වරක් දින කිහිපයකට පසු එය අත්හදාබැලීමට නියමිත බව නාසා ආයතනය පැවසීය.

 

Related posts

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයි

Mohamed Dilsad

ධවල මන්දිරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment