දේශීය

බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මාස 07ක සිට වැසුණු බස්නාහිර පළාතේ දහම් පාසල් අද යළි ආරම්භ කෙරේ. 

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු දහම් පාසල් අද විවෘත කෙරෙන අතර සියලු ගුරුවරුන් සහ දහම් පාසල් දරුවන් මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය කර තිබේ.

Related posts

ඉදිරි දෙසතිය සියලු උත්සව තහනම් [ RELEASE]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

වාහන සර්විස් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment