දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV | COVID 19) – කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(16) දිනයේ ඇඳිරි තාවකාලිකව නීතිය ලිහිල් කිරීමට නියමිතය.

ඒ පැය 10 ක කාලයකටය.

එම දිස්ත්‍රික්කවල හෙට උදෑසන හයට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04 ට යළි පැනවේ.

අධි අවධානම් කලාපය ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක බව රජය පවසයි.

Related posts

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මෙරට ඇමතිවරුන් කළ ප්‍රකාශය OIC-IPHRC හෙළා දකී

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment