දේශීය

හිස තෙල් ගෑමේ නැකත අදයි

(UTV | කොළඹ ) – මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය තව සුළු වෙලාවකින් එළඹේ.

ඒ අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු වේ.

නමුත් පවතින තත්ත්වය හමුවේ ඒක රාශි වෙමින් තොරව මෙම චාරිත්‍රය ඉටු කරන ලෙස රජය ඉල්ලීමක් කරයි.

Related posts

ගංජා වගාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරීයෙක් අතර ඇතිවූ සිද්ධිය සමථ මණ්ඩලය ට

Editor O

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

Editor O

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලික සීමා

Mohamed Dilsad

Leave a Comment