ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

 

(UTV | කොළඹ) – රුපියල් මිලියන 668 ක මුදලක් ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලීසියට වැය වන බවට මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 3 ක හෙරොයින් සොයා ගැනේ

Mohamed Dilsad

පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment