ක්‍රීඩා

සන්රයිසස් පරදවා බැංගලෝර් කණ්ඩායමට ජය

(UTV |  ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා ලකුණු 06ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලොර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 149ක් රැස් කළේය.

එම ඉනිම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59ක් සහ විරාට් කෝලි ලකුණු 33ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 143ක් පමණි.

Related posts

තරඟයක් හේතුවෙන් ඩිල්ෂාන් අසතුටින්

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment