ව්‍යාපාරික

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

(UTV | කොළඹ) – දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙළඳ සංගමයෙ සභාපති යූ.බී. ඒකනායක සඳහන් කළේ, එළවළු තොග රැගෙන ගොවීන් පැමිණ සිටියත් ව්‍යාපාරිකයන්ගේ පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙන බවයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් 12 වනදා පස්වරුවේ වැසුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘත කෙරෙන්නේ දින දෙකකට පසුවයි.

Related posts

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

ආනයන වියදම කැපීපෙනෙන ලෙස ඉහළ ට

Editor O

Leave a Comment