කලා

කංගනා රනවුත් ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

(UTV | ඉන්දියාව) – මණිකර්ණිකා සහ පංගා චිත්‍රපටිවල විශිෂ්ට රඟ පෑම වෙනුවෙන් කංගනා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ ඇගේ හතර වෙනි ජාතික සම්මානයයි.   

එම සතුට ද, ඇගේ ඊ ළඟ චිත්‍රපටිය වන තලයිවි හි ප්‍රචාරක පටය එළි දැක්වීම ද, ඇගේ උපන් දිනය යෙදුණ මාර්තු 23 දාම සමරන්නට කංගනා රනවුත්ට අවස්ථාව ලැබිණි.

2005 වසරේදී බොලිවුඩයට පිවිසෙන ඇය අනුරාග් බාසුගේ ගෑංග්ස්ටර් චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹීය.

කංගනා රනවුත් එහි ප්‍රධාන චරිතය රඟ පෑවා පමණක් නොව ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් ද රඳවා ගත්තාය.

Related posts

අමිතාබ්ගේ මිණිපිරී රංගනයෙන් ඈත් වෙයි

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

ඇඳිරි නීතිය අස්සේ ශනුද්‍රි ගාලු ගියේ කොහොමද

Mohamed Dilsad

Leave a Comment