කලා

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

(UTV |ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු 53 හැවිරිදි අක්ෂේ කුමාර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.  

ඔහු මෑතකදී චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය සතියේ ආලියා බාත් හට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු විය.

 

Related posts

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

Mohamed Dilsad

දේශපාලනයට කැප සහ අකැප කලා තරු

Mohamed Dilsad

දමිළ නළු ප්‍රකාශ්ට හදිස්සි අනතුරක් නිසා සැත්කමක් කරයි

Mohamed Dilsad

Leave a Comment