එසැන පුවත්කලාගොසිප්

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

(UTV | කොළඹ) – බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි තිලකරත්න ඩිල්ශාන් කියන්නේ. ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ වෙනත් රටක. දරුවෝ හතර දෙනෙකුට ආදරණිය තාත්තා කෙනෙක් වූ ඩිල්ශාන් ක්‍රිකට් නිසාම බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වුනා.

ඔහුගේ ආදරණිය ලොකු දුවගේ 13 වැනි උපන් දිනය සමරා තිබෙනවා ඉතා චාම්ව.

එහි ඡායාරූප පහතින්.

Related posts

ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.

Editor O

බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වහාම වළකින්න

Mohamed Dilsad

Leave a Comment