දේශීය

දුම්රියේ තොරතුරු ලබාගැනීමට කෙටි දුරකථන අංකයක්

(UTV | කොළඹ) – හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීම සඳහා සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.    

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු විමසීම් සඳහා 1971 යන කෙටි දුරකථන අංකය භාවිත කළ හැකිය.

Related posts

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

Mohamed Dilsad

මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment