දේශීය

අවුරුදු දෙදින සිරකරුවන් බැලීමට අවස්ථාව

(UTV | කොළඹ) – සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් හෙට සහ අනිද්දා (13, 14) යන දෙදින තුළ සිරකරුවන් බැලීමට ඔවුනගේ හිතවතුන්ට අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.   

ඒ අනුව එක් සිරකරුවකු බැලීමට දෙදෙනකුට අවස්ථාව සැලසෙන නමුත් ඔවුන් වෙනුවෙන් නිවසින් ආහාරපාන රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බව හෙතෙම කියා සිටී.

 

Related posts

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

ජනපති ලේකම්ගේ මැයි වැටුප වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරයි

Mohamed Dilsad

සෝලා විදුලි ඒ්කකයකට ගෙවන මුදල අඩු කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Editor O

Leave a Comment