දේශීය

පිළිකාකාරක පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

(UTV | කොළඹ) – මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇත.    

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් එම කණ්ඩායම පත්කර තිබේ.

එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්.

 

Related posts

බස් ගාස්තු සංශෝධනයක් ?

Mohamed Dilsad

ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…

Editor O

වැඩිමිලට කුකුළු මස් අළෙවි කරන්නන් සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment