දේශීය

පිළිකාකාරක පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

(UTV | කොළඹ) – මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇත.    

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් එම කණ්ඩායම පත්කර තිබේ.

එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්.

 

Related posts

මැතිවරණ නීතී කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

Editor O

බීජ අර්තාපල් සෑදීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

දේශීය කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment