දේශීයව්‍යාපාරික

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ ප්‍රකාශ කළේය.   

කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් කැපීම සිදුකළ හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

Mohamed Dilsad

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

Editor O

Leave a Comment