දේශීය

මාස ගණනකට පසු මෙල්බර්න් වෙත ගොඩබැස්වූ පළමු යානය ලෙසට ශ්‍රී ලංකන් පත්වෙයි

(UTV | ඕස්ට්‍රේලියාව) – මාස ගණනකට පසු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් පත්ව තිබේ.   

කොළඹ සිට ආරම්භ කල UL 604 ගුවන් යානය එරට වේලාවෙන් අද අලුයම 04.20 ට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබීය.

එහි ගමන් ගත් සියලුම මගීන් දින 14 ක හෝටල් නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

 

Related posts

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

Mohamed Dilsad

නව අධ්‍යාපන නාලිකාව ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

මුදල් වංචා සිදුකළ හොර දොස්තර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment