කලා

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්‍රිනා කයිෆ් හටත් කොරෝනා ආසාදනය වී තිබේ.   

සූර්‍යවංශී චිත්‍රපටයට ඇය සමඟ රංගනයෙන් දායකවන ආක්ශේ කුමාර්ද කොරෝනා ආසාදිතව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කෙසේ වෙතත් තමන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවයි කත්‍රිනා පවසන්නේ.

Related posts

නිතිට පිරිමි දරුවෙක් ලැබෙයි

Mohamed Dilsad

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment