කලා

Veere Di Wedding අද තිරගතවේ

(UTV|ඉන්දියාව) – වීර් දි වෙඩින් බොලිවුඩ් චිත්‍රපටය අද සිට ලොව පුරා සිනමා ශාලාවල තිරගත වේ.

බොලිවුඩ් නිළියන් වන සෝනම් කපූර් සමග කරීනා කපූර් එහි ප්‍රධාන චරිත නිරූපනය කරයි.

වීර් දි වෙඩින් බොලිවුඩ් සිනමා සිත්තම ශෂංකා ගෝෂ්ගේ අධ්‍යක්ෂණයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භාතිය ජයකොඩි සුවය ලබමින්

Mohamed Dilsad

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

Leave a Comment