කලා

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්‍රිනා කයිෆ් හටත් කොරෝනා ආසාදනය වී තිබේ.   

සූර්‍යවංශී චිත්‍රපටයට ඇය සමඟ රංගනයෙන් දායකවන ආක්ශේ කුමාර්ද කොරෝනා ආසාදිතව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කෙසේ වෙතත් තමන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවයි කත්‍රිනා පවසන්නේ.

Related posts

AKON හොර රහසේ ලංකාවට

Mohamed Dilsad

එකගෙයි සොකරි ගීත එළි දැක්වේ

Mohamed Dilsad

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටය ලබන මස සිට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment