කලා

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටය ලබන මස සිට [VIDEO]

(UTV | කොළඹ) – ‘ෆ්රෝසන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලබන නොවැම්බර් 22 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.

මෙහිදී එල්සා සතු බලය සහ එම බලය ඇයට උරුම හැටි ‘ෆ්රෝසන් 2’ චිත්‍රපටයේ පෙන්නුම් කරයි.

පළමු චිත්‍රපටය සේම, ෆ්රෝසන් දෙවැනි චිත්‍රපටය ක්‍රිස් බක් සහ ජෙනිෆර් ලීගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙය ඩිස්නි චිත්‍රපටයක් වේ.

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත වන ආනා ලෙස ක්‍රිස්ටන් බෙල්, එල්සා ලෙස අයිඩිනා මෙන්සෙල් හඬ නිළයෝ ලෙස චිත්‍රපටයට එක් වී සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

Mohamed Dilsad

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

ලබන වසරේ තිරගත වන “රොකට් මෑන්”

Mohamed Dilsad

Leave a Comment