විදෙස්

කොවිඩ් හේතුවෙන් මානසික රෝගීනුත් ඉහළට

(UTV | බ්‍රිතාන්‍ය) – මාස 06 ක් තුළ කොවිඩ් වෛරසයට ගොදුරුවූවන්ට ආතතිය , විශාදය සහ ආඝාතය වැනි රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිවී ඇත.   

එමෙන්ම වෛරසයේ සෘජු බලපෑමක් මොළයටද එල්ලවන බව ද එමගින් වැඩිදුරටත් අනාවරණ වී තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූවන් සහ දැඩි සත්කාර ඒකකවල සිටි පුද්ගලයන්ගේ මෙම තත්ත්වය ඉහළ අවධානමක පවතින බවද මහා බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් කල අධ්‍යයනයකදී හෙළිව ඇත.

කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් පසු මානසික හෝ ස්නායු ආබාධයකට ගොදුරුවීමේ අවධානම 16 % ක් පමණ බව ද මෙහිදී අනාවරණය කරගෙන ඇත.

 

 

Related posts

විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකාවේ කොලොම්බස්ගේ පිළිරුව විනාශ කරයි

Mohamed Dilsad

නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයි

Mohamed Dilsad

අන්තර් පැසිෆික් ආර්ථික හවුලෙන් ඇමරිකාව ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment