දේශීය

ආමි සුරංග ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට චෝදනා

(UTV| කොළඹ) – ආමි සුරංග නැමැත්තාගේ ඝාතන සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් උපදෙස් හා නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලබා දී තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, පොලිස් කොස්තාපල් හේමකුමාර යන නිලධාරීන් “ආමි සුරංග“ ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.

Related posts

විදේශ ගතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ සහයට උපරිම ක්‍රියාමාර්ග

Mohamed Dilsad

සිංහරාජයට අයත් පරිවාර රක්ෂිතයකින් වසර 13,000 ක් පැරණි ඔප දැමූ බිම් ඇතුරුම් පාෂාණ හමුවෙයි

Editor O

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment