විදෙස්

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

(UTV | ජෝර්දානය ) – ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු හම්සා බීන් (Hamzah bin) හුසේන් නිවාස අඩස්සියට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, ආණ්ඩුවේ නායකයින්ට දූෂණ චෝදනා එල්ල කර කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ය.

Related posts

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

බොර තෙල් මිල ඉහළට

Editor O

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment