දේශීය

කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා

(UTV | මහනුවර) – දින 03ක සිට කඩුගන්නාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජල සැපයුම ඇනහිට තිබේ.

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ, මීවතුර සිට මරදන්ගොඩ දක්වා ජලය පොම්ප කරන පොම්පයේ පිපිරීමක් හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

Editor O

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන ප්‍රකාශයට පත් කරයි

Editor O

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment