දේශීය

මැණික් පතලක සිරවී දෙදෙනෙකු මියයයි

(UTV | රත්නපුර) – අවිස්සාවෙල්ල – වේරලුපිටියෙහි මැණික් පතලක සිරවී 44 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27) මියගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් පතලට විදුලිය සැපයීම අඩාල වී ඇති අතර, පතලට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා එහි සිරවී සිට ඇත.

ඔවුන්ගේ මළ සිරුරු අවිස්සාවැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය නැහැ

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 120 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment