දේශීය

අද බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක්

(UTV | කොළඹ) – අද (28) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, වයඹ, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල මිලිමීටර 100 ට වඩා වැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සපුගස්කන්ද ඇරෙන දිනය තවත් කල්යයි

Mohamed Dilsad

කොරෝනා මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක්

Mohamed Dilsad

රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment