දේශීය

කොරෝනා මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක්

(UTV |කොළඹ ) – යුනෙස්කෝ සංවිධානය විසින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බව පවසයි.

මෙම වෛරසය මදුරුවන්ගෙන්ද බෝවන බවට මෙතෙක් කිසිදු අයුරකින් තහවුරු වී නොමැති බව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමේ දැක්වේ.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් වැළකිය යුතු බව යුනෙස්කෝ සංවිධානය අවධාරණය කරයි.

Related posts

ලුණු රටට දෙන්න බැරි අය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

Leave a Comment