දේශීය

මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  ත්‍රිරා්ද රථ, පාසල් වෑන් රථ, බස් රථ, ටැක්සි සේවාවන් සඳහා යොදවන වෑන් රථ සඳහා ලීසිං ණය වාරික ගෙවීම මාස 6කට අත්හිටුවීමට යෝජනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.

Related posts

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

දේශබන්දු පිටතින් කෑම ඉල්ලයි…

Editor O

Leave a Comment