දේශීය

අද බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක්

(UTV | කොළඹ) – අද (28) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, වයඹ, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල මිලිමීටර 100 ට වඩා වැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

ඩීසල් දින 5කින් අවසන්

Mohamed Dilsad

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

Leave a Comment