ගොසිප්

නූලෙන් බේරුණු ලෝක බලවතා [VIDEO]

(UTV | ඇමරිකාව) – අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටීමට ලක්විය.  

අවස්ථා කිහිපයකදී ඇද වැටුනත් අමෙරිකානු ජනාධිපතිවරයා හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණි.

පසුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කලේ ජනාධිපතිවරයා සියයට සියයක්ම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

 

Related posts

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

Mohamed Dilsad

නුවර උපන් කොළ පැහැති බලු පැටියා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment