විදෙස්

සිඩ්නි නුවරට දරුණු ජල ගැලීම් තත්ත්වයක්

(UTV | ඕස්ට්‍රේලියාව) – සිඩ්නි නගරයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇතැයි ඕස්ට්‍රේලියානු බළධාරීන් ප්‍රකාශ කරයි.

මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර නිවාස ගණනාවක්ද විනාශ වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙයි.

සිඩ්නි නගරය අවට පිහිටා ඇති ගංගා වේලි ගණනාවක් පිටාර ගලා යාමේ අවධානමක්ද හටගෙන ඇත.

සති අන්තය තුළදි සිඩ්නි නගරයට මිලි මීටර් 100 ඉක්මවූ ධාරාණිපාතප වර්ෂාවක් ඇද හැලෙනු ඇති බවට එරට මාධ්‍යවල සඳහන්.

 

 

Related posts

මැදපෙරදිග යුද තත්ත්වය නිසා සැපයුම් මාර්ග අවහිරවීමෙන් බොරතෙල් මිල ඉහළ යයි…

Editor O

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

Mohamed Dilsad

අප්‍රිකාවට යලි ඉබෝලා අවධානම

Mohamed Dilsad

Leave a Comment