විදෙස්

fb තහනම ගැන Facebook ආයතනය කියන කතාව

(UTV| ඇමෙරිකාව) – ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් ඉන්න බව Facebook ආයතනය පවසයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Facebook ආයතනයේ තාක්ෂණික නිලධාරීන් මේ බව සී.එන්.බී.සී ප‍්‍රවෘත්ති ආයතනය වෙත විද්යුත් පණිවිඩයක් මගින් මේ බව දැනුම් දී තිබුණි.

වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි නීති Facebook ආයතනය සතුව තිබෙන බව එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

හැකි ඉක්මනින්ම ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව Facebook ආයතනය දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මේ වසරේ ජපානය මුහුණ දෙන දෙවන වසංගතයටත් මුහුණ දෙයි

Mohamed Dilsad

එවරස්ට් කන්දේ උස තව වැඩිවෙයි

Mohamed Dilsad

ඩෝරියන් කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment