විදෙස්

සිඩ්නි නුවරට දරුණු ජල ගැලීම් තත්ත්වයක්

(UTV | ඕස්ට්‍රේලියාව) – සිඩ්නි නගරයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇතැයි ඕස්ට්‍රේලියානු බළධාරීන් ප්‍රකාශ කරයි.

මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර නිවාස ගණනාවක්ද විනාශ වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙයි.

සිඩ්නි නගරය අවට පිහිටා ඇති ගංගා වේලි ගණනාවක් පිටාර ගලා යාමේ අවධානමක්ද හටගෙන ඇත.

සති අන්තය තුළදි සිඩ්නි නගරයට මිලි මීටර් 100 ඉක්මවූ ධාරාණිපාතප වර්ෂාවක් ඇද හැලෙනු ඇති බවට එරට මාධ්‍යවල සඳහන්.

 

 

Related posts

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුට

Mohamed Dilsad

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment