දේශීය

අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී A. අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කඳුරට ජනතා පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

විසිවන සංශෝධනයට සහය දැක්වීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

කඳුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගයේ හවුල්කාරී දේශපාලන පක්ෂයකි.

 

Related posts

තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අපරාධය

Mohamed Dilsad

රණවිරු දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල විශේෂ පණිවිඩය

Mohamed Dilsad

පැන ගිය කොවිඩ් ආසාදිතයන්ගේ 5 දෙනාගේ තොරතුරු මෙන්න [RELEASE]

Mohamed Dilsad

Leave a Comment