දේශීය

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.   

දුම්රිය රියදුරන් – නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කලේ අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මුල් කරගෙනයි.

 

Related posts

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම නිසා විකල්ප මාර්ග හඳුන්වා දෙයි

Editor O

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment