විදෙස්

WhatsApp Desktop සඳහා නව පහසුකමක්

(UTV | කොළඹ) – WhatsApp ඩෙක්ස් ටොප් සඳහා නව පහසුකමක් හඳුන්වා දී ඇත.

ඒ අනුව WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් පහසුකම දැන් WhatsApp ඩෙක්ස් ටොප් වෙත ලබා දී තිබේ.

මෙතෙක් එම පහසුකම WhatsApp ඩෙක්ස් ටොප් ලබාදී තිබුණේ නැත.

මේ අනුව දැන් ඔබට ඔබගේ පරිගණකය ඔස්සේ WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් ලබා ගැනීමට පුළුවන්.

 

Related posts

ට්විටර් ට්‍රම්පට එරෙහි වෙයි

Mohamed Dilsad

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

Mohamed Dilsad

සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව රටපුරා විරෝධතා

Mohamed Dilsad

Leave a Comment