විදෙස්

WhatsApp Desktop සඳහා නව පහසුකමක්

(UTV | කොළඹ) – WhatsApp ඩෙක්ස් ටොප් සඳහා නව පහසුකමක් හඳුන්වා දී ඇත.

ඒ අනුව WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් පහසුකම දැන් WhatsApp ඩෙක්ස් ටොප් වෙත ලබා දී තිබේ.

මෙතෙක් එම පහසුකම WhatsApp ඩෙක්ස් ටොප් ලබාදී තිබුණේ නැත.

මේ අනුව දැන් ඔබට ඔබගේ පරිගණකය ඔස්සේ WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් ලබා ගැනීමට පුළුවන්.

 

Related posts

ඝාතනයට ලක්වූ කලු ජාතිකයා වෙනුවෙන් තවදුරටත් විරෝධතා

Mohamed Dilsad

හිටපු ඉන්දීය මුදල් ඇමති තිහාර් බන්ධනාගාරයට

Mohamed Dilsad

උතුරු දකුණු කොරියානුවන් එකම වෙලාවකට වැඩ

Mohamed Dilsad

Leave a Comment